රඹුක්කන සිද්ධිය - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී කීර්තිරත්නට අර්ථ දැක්වීම

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී. කීර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී. කීර්තිරත්න ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.