රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී. කීර්තිරත්න ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම විශේෂත්වයකි